0 Commenti
0 condivisioni
29151 Views
Cerca
Scopri nuove persone e i loro amici a quattro zampe, e fai nuove amicizie
- Effettua l'accesso per mettere mi piace, condividere e commentare!
- ඇත්තටම දියවැඩියාව කියන්නේ මොකක්ද?🍓ඇත්තටම දියවැඩියාව කියන්නේ මොකක්ද?👉සාමාන්‍ය ව්‍යවහාරයේ දී මිනිස් ශරීරයේ පවත්නා රුධිරයේ සීනී මට්ටම වැඩි වීම අපි දියවැඩියාව කියලා හඳුන්වනවා. රුධිරයේ සීනි මට්ටම නියමිත ප්‍රමාණයට වඩා වැඩි වූ විට එම පුද්ගලයාට දියවැඩියාව ඇති බවට හඳුනා ගන්නවා. 👉 මිනිස් ශරීරයේ ඇති අග්න්‍යාශය රුධිර සීනි මට්ටම නියාමනය කරමින් අන්තරාසර්ග කාර්යය සිදු කිරීමට අවශ්‍ය ඉන්සියුලින් හෝමෝනය...0 Commenti 0 condivisioni 30844 Views
- කොලෙස්‌ටරෝල් වැඩියි කියන්නේ ඇයි?කොලෙස්‌ටරෝල් වැඩියි කියන්නේ ඇයි? කොලෙස්‌ටරෝල් කියන්නේ ශරීරයේ තිබෙන මේද වර්ගයකි. මෙය ශරීරයට අත්‍යවශ්‍ය ය. හමේ විටමින් D නිෂ්පාදනයට,ස්නායු පටකයට, සමහර හෝමෝන වර්ග නිෂ්පාදනයට මූලික සංඝටකය වන්නේ කොලෙස්‌ටරෝල් ය. කොලෙස්ටරෝල් නිපදවෙන්නේ සතුන් තුළ පමණි. අපගේ ශරීරයේ කොලෙස්ටරෝල් වලින් 80 % අක්මාවේ නිපදවෙන අතර 20% පමණක් අප ගන්නා ආහාර වලින් ලැබේ. එබැවින් කෑම පාලනය පමණක්...0 Commenti 0 condivisioni 32870 Views
- ගබ්සාවීමට හේතුමුත්රා පරීක්ෂාවක් මගින් තහවුරු කර ගත් සෑම ගැබ්ගැනීම් 8 කටම එකක් ගබ්සාවීමට ලක් වෙනව. මෙවැනි අත්දැකීමට මුහුණ දෙන බොහෝ දෙනෙක් අසන ගැටළුවක් තමයි ඊට හේතුවෙන කාරණා මොනවාද යන්න. ගබ්සාවීම් වලින් වැඩි ප්‍රතිශතයක් සිදු වෙන්නෙ ගර්භණී සමයේ මුල් මාස තුන තුලයි. ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක්වීමෙන් ඇති වෙන යුක්තාණුව ගර්භාෂය තුල තැන්පත් වීමෙන් පසු කලලයක් ලෙස වර්ධනය වෙනව. මෙම ක්‍රියාවලිය...0 Commenti 0 condivisioni 36515 Views
- තට්ටම් හැඩය කියන සුව රහස්තට්ටම් ප‍්‍රදේශය හුදෙක් සමස්තයක් වශයෙන් ගත් කල ශරීරයේඑතරම් වැදගැම්මක් නොපෙන්වන කොටසක් තමයි. ඒත් මේ තට්ටම් ප‍්‍රදේශය ඔබේ සෞඛ්‍යය ගැන යම් ඉ`ගි ලබාදීමෙහිලා සමත් බව වාර්තා වී තිබෙනවා. මහත තට්ටම් තිබෙන අයගේ බුද්ධි මට්ටම ඉහළ පරාසයක් ගන්නා බව එක්තරා අධ්‍යයනයකින් සනාථ වී තිබෙනවා. එම ස්ථාන වල තැන්පත් වන මේදය සුලබව ඔමේගා - මේද අම්ලයෙන් සමන්විත වන බවත් එම සුවිශේෂී මේද අම්ලය මොළයේ...0 Commenti 0 condivisioni 37450 Views
- දියවැඩියා රෝගීන්ට චීනයෙන් එන හද සනසන ආරංචියචීන විද්‍යාඥයන් පිරිසක් දියවැඩියාවට සුවයක් ගෙන එන නව්‍ය සෛල ප්‍රතිකාරයක් හඳුන්වා දී තිබේ. මේ නව ප්‍රතිකාරයේ දී සීනි පාලනය කරන ඉන්සියුලින් සාදන සෛල කෘත්‍රිමව සාදා බද්ධ කිරීමෙන් සති එකොළහක් ඇතුළත රෝගීන් ඉන්සියුලින් ස්වාධීන වන බව සොයාගෙන තිබේ. සෙල් ඩිස්කවරි සඟරාවේ පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය, දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් පෙළුණු 59 හැවිරිදි මිනිසකුට...0 Commenti 0 condivisioni 34048 Views
- දියවැඩියාවෙන් ඔබේ පාද රැකගමුදියවැඩියාව ඇති පුද්ගලයින්ගේ පාදවල ගැටළු ඇතිවීමේ අවදානමක් ඇත.ලංකාවේ දත්ත වලට අනුව දියවැඩියා රෝගීන්ගෙන් 50% පමණ දියවැඩියා පාද රෝගීන් දුක්විඳියි .එසේම පාද ඉවත් කිරීමේ සැත්කම් සියයට අනුවක් දියවැඩියා සංකූලතා නිසා කරන බව ඔබ දන්නවද???? ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු දෙකක් ඇත. දියවැඩියාව ඇති විට එය ස්නායුවලට බලපායි. එමගින් ඔබගේ කකුලේ දැනීම් අවම කරයි. සංවේදීනය නොදැනීමත් සමඟම ඔබට කුඩා ගල් කැටයක්...0 Commenti 0 condivisioni 29557 Views
- මත්පැන් නොබී මත් වෙමුද ? - Auto-brewery syndromeඔබ දන්නවාද ? මෙම තත්වයේදී ඔබගේ ආහාර මාර්ගය මගින් ඔබ පරිභෝජනය කරන ආහාර Alcohol බවට පත් කෙරේ. මෙය සිදුවන්නේ ආහාර මාර්ගය ආශ්‍රිතව වර්ධනය වන දිලීර වර්ගයක් නිසායි. මෙහිදී වැඩිපුරම කාබෝහයිඩ්‍රේට් (බත්/ පිටි ආහාර) Alcohol බවට පත් වේ. මත් වෙනවාද ? ඔව් ඔබ කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර ගත් විට, එමගින් Alcohol නිපදවන නිසා ඔබ මත් වීමකට ලක්වේ. මෙම තත්වය ඇති වීමට බලපාන කරුණු...0 Commenti 0 condivisioni 30410 Views