දියවැඩියා රෝගීන්ට චීනයෙන් එන හද සනසන ආරංචිය
චීන විද්‍යාඥයන් පිරිසක් දියවැඩියාවට සුවයක් ගෙන එන නව්‍ය සෛල ප්‍රතිකාරයක් හඳුන්වා දී තිබේ. මේ නව ප්‍රතිකාරයේ දී සීනි පාලනය කරන ඉන්සියුලින් සාදන සෛල කෘත්‍රිමව සාදා බද්ධ කිරීමෙන් සති එකොළහක් ඇතුළත රෝගීන් ඉන්සියුලින් ස්වාධීන වන බව සොයාගෙන තිබේ.  සෙල් ඩිස්කවරි සඟරාවේ පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය, දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් පෙළුණු 59 හැවිරිදි මිනිසකුට...
0 Comments 0 Shares 34022 Views
Sponsored