දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ පාදවල ගැටළු ඇතිවීමේ අවදානමක් ඇත.ලංකාවේ දත්ත වලට අනුව දියවැඩියා රෝගීන්ගෙන් 50% පමණ දියවැඩියා පාද රෝගීන් දුක්විඳියි .එසේම පාද ඉවත් කිරීමේ සැත්කම් සියයට අනුවක් දියවැඩියා සංකූලතා නිසා කරන බව ඔබ දන්නවද????

දියවැඩියාව ඇති විට එය ස්නායුවලට බලපායි. එමගින් ඔබගේ කකුලේ දැනීම් අවම කරයි. සංවේදීනය නොදැනීමත් සමඟම ඔබට කුඩා ගල් කැටයක් පෑගුනත් එය නොදනී යයි.. එවන් දෙයකින් ඔබගේ කකුලේ සුළු තුවාලයක් ඇතිවිය හැක. ඒ හරහා විසබීජ ගොස් අවසානයේ දී හොඳ නොවන තුවාලයක් දාක්වා හෝ කකුල් කපන තත්වයට පත් විය හැක. එසේම පාදයට ලේ ගමනය අඩු වීමද සිදුවෙයි .
------------------------------------------------------------------------




කකුල හිරිවැටීම
කකුලේ දැ නීම නැති වීම
හොඳ නොවන තුවාල පැවතීම
කකුල්ට දහඩිය නොදැමීම
-------------------------------------------------------------------------



වගේ රැක ගත යුතුය.

දෙවතාවක් හොඳින් කකුල් සෝදන්න.

සෝදා පිසදා හරින්න.

එය කපා ඉවත් නොකළ යුතුය.


පරික්ෂා කර බලන්න .

නොසිටින්න.


පිළිවෙලකට කපන්න

වෛද්ය ප්රතිකාරයක් ගන්න

යුගලක්ක් භාවිතා කරන්න

පාවහන් මිලදී ගත් හැක
මෙයාකාරයෙන් සුපරික්ෂාවෙන් සිටියොත් ඔබට ඔබගේ දෙපා දෙක රැකග ගත හැක.




.
------------------------------------------------------------------------





පාලනය කරගත හැක.

ඖෂධ ස්නායු ් රතිකාර physiotherapy
නිර්දේශ කරනු ලැබේ ....
කායික රෝග විශේෂඥ වෛද්ය ලක්නාත් වෙලගෙදර