🔅ඔබ දන්නවාද ? මෙම තත්වයේදී ඔබගේ ආහාර මාර්ගය මගින් ඔබ පරිභෝජනය කරන ආහාර Alcohol බවට පත් කෙරේ.
🔅මෙය සිදුවන්නේ ආහාර මාර්ගය ආශ්රිතව වර්ධනය වන දිලීර වර්ගයක් නිසායි. මෙහිදී වැඩිපුරම කාබෝහයිඩ්රේට් (බත්/ පිටි ආහාර) Alcohol බවට පත් වේ.
✳️ මත් වෙනවාද ?
🔅ඔව් ඔබ කාබෝහයිඩ්රේට් සහිත ආහාර ගත් විට, එමගින් Alcohol නිපදවන නිසා ඔබ මත් වීමකට ලක්වේ.
✳️මෙම තත්වය ඇති වීමට බලපාන කරුණු මොනවාද ?
🔅තරබාරු බව
🔅Crohn’s disease නම් රෝගය
🔅Irritible Bowel Syndrome නම් රෝගය
🔅ප්රතිශක්තීකරන පද්ධතිය දුර්වල වීම
✳️වෙනත් රෝග ලක්ෂණ මොනවාද ?
🔅සිහිකල්පනාව අඩු කම (brain fog)
🔅අධික සතුටු බව හෝ දුක බව
🔅කටහඩ පැටලීම
🔅ක්ලාන්ත ගතිය
🔅හිසේ කැක්කුම
🔅මතකය අඩු වීම
✳️හදුනාගන්නේ කොහොමද ?
🔅මෙය දුර්ලභ තත්වයක් නිසා බොහෝවිට රෝගය හදුනාගැනීම මගහැරේ.
🔅නමුත් වෛද්යවරුන්ට ඔබගේ ආහාරමාර්ගයේ දියර පරීක්ශාවෙන් හෝ මලපහ පරීක්ෂාවෙන් හෝ කාබෝහයිඩ්රේට් බහුල ආහාරයකට පසු ඔබගේ රුධිර Alcohol මට්ටම පරීක්ෂාවෙන් මෙම තත්වය හදුනාගත හැකිය.
✳️ප්රතිකාර ක්රම මොනවාද ?
🔅කාබෝහයිඩ්රේට් (සරල සීනී) සහිත ආහාර අවම කිරීම
🔅Antifungal ඖශධ භාවිතය
🔅දියවැඩියාව හෝ අනෙකුත් රෝග තත්වයන් පාලනය
🔅ශරීර බර අඩු කරගැනීම