Search Results
See All Results
Join
Sign In
Sign Up
News Feed
EXPLORE
Pages
Library Search
Movie Search
Groups
Blogs
Forums
Developers
X
Medical
මත්පැන් නොබී මත් වෙමුද ? - Auto-brewery syndrome
Sinhala Medical Articles
Posted
2023-11-10 16:45:16
0
1749
ඔබ දන්නවාද ? මෙම තත්වයේදී ඔබගේ ආහාර මාර්ගය මගින් ඔබ පරිභෝජනය කරන ආහාර Alcohol බවට පත් කෙරේ.
මෙය සිදුවන්නේ ආහාර මාර්ගය ආශ්
රිතව වර්ධනය වන දිලීර වර්ගයක් නිසායි. මෙහිදී වැඩිපුරම කාබෝහයිඩ්
රේට් (බත්/ පිටි ආහාර) Alcohol බවට පත් වේ.
මත් වෙනවාද ?
ඔව් ඔබ කාබෝහයිඩ්
රේට් සහිත ආහාර ගත් විට, එමගින් Alcohol නිපදවන නිසා ඔබ මත් වීමකට ලක්වේ.
මෙම තත්වය ඇති වීමට බලපාන කරුණු මොනවාද ?
තරබාරු බව
Crohn’s disease නම් රෝගය
Irritible Bowel Syndrome නම් රෝගය
ප්
රතිශක්තීකරන පද්ධතිය දුර්වල වීම
වෙනත් රෝග ලක්ෂණ මොනවාද ?
සිහිකල්පනාව අඩු කම (brain fog)
අධික සතුටු බව හෝ දුක බව
කටහඩ පැටලීම
ක්ලාන්ත ගතිය
හිසේ කැක්කුම
මතකය අඩු වීම
හදුනාගන්නේ කොහොමද ?
මෙය දුර්ලභ තත්වයක් නිසා බොහෝවිට රෝගය හදුනාගැනීම මගහැරේ.
නමුත් වෛද්
යවරුන්ට ඔබගේ ආහාරමාර්ගයේ දියර පරීක්ශාවෙන් හෝ මලපහ පරීක්ෂාවෙන් හෝ කාබෝහයිඩ්
රේට් බහුල ආහාරයකට පසු ඔබගේ රුධිර Alcohol මට්ටම පරීක්ෂාවෙන් මෙම තත්වය හදුනාගත හැකිය.
ප්
රතිකාර ක්
රම මොනවාද ?
කාබෝහයිඩ්
රේට් (සරල සීනී) සහිත ආහාර අවම කිරීම
Antifungal ඖශධ භාවිතය
දියවැඩියාව හෝ අනෙකුත් රෝග තත්වයන් පාලනය
ශරීර බර අඩු කරගැනීම
මත්පැන්_නොබී_මත්_වෙමුද_?
Auto-brewery_syndrome
Search
Search
Sponsored
Categories
PDF
Causes
Movies
Medical
Technology
PC Games
PC Software
MAC App
Android App
PHP Scripts
WordPress Plugin
WordPress Theme
General
Religion
Graphic Design
Video Editing
Photography
Audio
Tools
Non-English
Other
18+
Read More
Other
Full Enjoy — 9873111406 Call Girls In Mayapuri , | Delhi
WhatsApp:- https://wa.me/+919873111406 website :-https://wa.me/+919873111406 Call Girls...
By
Seema Sharma
2025-04-09 11:09:35
0
121
18+
Call Girls in Gurgaon Sector 39 Escorts Service 9220910337
Raj:- 9220910337 Escort Hot In Call Shot 15OO Night 6000 Out Call 2 Shot 3500 Night 7000 CALL...
By
Maya Call
2025-04-28 20:53:14
0
138
18+
9220910337 No-1 Call Girls In Shahdara Delhi NCR
Raj:- 9220910337 Escort Hot In Call Shot 15OO Night 6000 Out Call 2 Shot 3500 Night 7000 CALL...
By
Maya Call
2025-04-29 09:25:17
0
217
18+
971775 ° 6989 Real Meet Call Girls In Nawada
Call Girls In Nawada ꧁❤ Call Girls In Delhi ✔️✔️ 9717756989✔️✔️ Door Step Top...
By
Escort Delhi
2025-04-15 17:15:15
0
122
Other
Call Us ➥9990327884▻Call Girls In Connaught Place Delhi
Call Us -9990327884, Call Girls in Faridabad – We brings offer model independent genuine...
By
Munirka Ncr
2025-04-28 14:28:52
0
258
free online counter