• ඇත්තටම දියවැඩියාව කියන්නේ මොකක්ද?
    🍓ඇත්තටම දියවැඩියාව කියන්නේ මොකක්ද?👉සාමාන්‍ය ව්‍යවහාරයේ දී මිනිස් ශරීරයේ පවත්නා රුධිරයේ සීනී මට්ටම වැඩි වීම අපි දියවැඩියාව කියලා හඳුන්වනවා. රුධිරයේ සීනි මට්ටම නියමිත ප්‍රමාණයට වඩා වැඩි වූ විට එම පුද්ගලයාට දියවැඩියාව ඇති බවට හඳුනා ගන්නවා.  👉 මිනිස් ශරීරයේ ඇති අග්න්‍යාශය රුධිර සීනි මට්ටම නියාමනය කරමින් අන්තරාසර්ග කාර්යය සිදු කිරීමට අවශ්‍ය ඉන්සියුලින් හෝමෝනය...
    0 Comentários 0 Compartilhamentos 30819 Visualizações
  • ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර
    කාන්තාවකට ඔසප් වීම කියන්නෙ අළුත් අත්දැකීමක් නොවෙයි. නමුත් ඒ නිසා පීඩාවට පත් වෙන කාන්තාවන් බොහොමයක් සිටිනව. වයස අවුරුදු 30 – 50 අතර සෑම කාන්තාවන් 20 දෙනකුට එක් අයෙක් ඔසප් වීම සමග අධික රුධිර වහනය නිසා ප්‍රතිකාර ලබා ගන්නව. මේ ලිපියේ අරමුණ වෙන්නෙ ඔසප් වීම සමග ඇතිවෙන අධික රුධිර වහනයට හේතු වෙන කරුණු සහ ඉන් මිදීමට ඇති ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි. සාමාන්‍ය...
    0 Comentários 0 Compartilhamentos 28912 Visualizações
  • කොලෙස්‌ටරෝල් වැඩියි කියන්නේ ඇයි?
    කොලෙස්‌ටරෝල් වැඩියි කියන්නේ ඇයි? කොලෙස්‌ටරෝල් කියන්නේ ශරීරයේ තිබෙන මේද වර්ගයකි. මෙය ශරීරයට අත්‍යවශ්‍ය ය. හමේ විටමින් D නිෂ්පාදනයට,ස්නායු පටකයට, සමහර හෝමෝන වර්ග නිෂ්පාදනයට මූලික සංඝටකය වන්නේ කොලෙස්‌ටරෝල් ය. කොලෙස්ටරෝල් නිපදවෙන්නේ සතුන් තුළ පමණි. අපගේ ශරීරයේ කොලෙස්ටරෝල් වලින් 80 % අක්මාවේ නිපදවෙන අතර 20% පමණක් අප ගන්නා ආහාර වලින් ලැබේ. එබැවින් කෑම පාලනය පමණක්...
    0 Comentários 0 Compartilhamentos 32841 Visualizações
  • ගබ්සාවීමට හේතු
    මුත්‍රා පරීක්ෂාවක් මගින් තහවුරු කර ගත් සෑම ගැබ්ගැනීම් 8 කටම එකක් ගබ්සාවීමට ලක් වෙනව. මෙවැනි අත්දැකීමට මුහුණ දෙන බොහෝ දෙනෙක් අසන ගැට‍ළුවක් තමයි ඊට හේතුවෙන කාරණා මොනවාද යන්න. ගබ්සාවීම් වලින් වැඩි ප්‍රතිශතයක් සිදු වෙන්නෙ ගර්භණී සමයේ මුල් මාස තුන තුලයි. ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක්වීමෙන් ඇති වෙන යුක්තාණුව ගර්භාෂය තුල තැන්පත් වීමෙන් පසු කලලයක් ලෙස වර්ධනය වෙනව. මෙම ක්‍රියාවලිය...
    0 Comentários 0 Compartilhamentos 36481 Visualizações
  • තට්ටම් හැඩය කියන සුව රහස්
    තට්ටම් ප‍්‍රදේශය හුදෙක් සමස්තයක් වශයෙන් ගත් කල ශරීරයේඑතරම් වැදගැම්මක් නොපෙන්වන කොටසක් තමයි. ඒත් මේ තට්ටම් ප‍්‍රදේශය ඔබේ සෞඛ්‍යය ගැන යම් ඉ`ගි ලබාදීමෙහිලා සමත් බව වාර්තා වී තිබෙනවා. මහත තට්ටම් තිබෙන අයගේ බුද්ධි මට්ටම ඉහළ පරාසයක් ගන්නා බව එක්තරා අධ්‍යයනයකින් සනාථ වී තිබෙනවා. එම ස්ථාන වල තැන්පත් වන මේදය සුලබව ඔමේගා - මේද අම්ලයෙන් සමන්විත වන බවත් එම සුවිශේෂී මේද අම්ලය මොළයේ...
    0 Comentários 0 Compartilhamentos 37423 Visualizações
  • තයිරොයිඩ් හෝමෝන ගර්භණී මවකට බලපාන හැටි
    අපේ ගෙල ඉදිරිපස ඇති කඩා තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන හෝමෝන සිරුරේ ක්‍රියාකාරිත්වයන් විශාල ප්‍රමාණයකට දායක වෙන අතර තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩු වීම වගේම වැඩි වීමත් ශරීරයට හිතකර නැහැ. ඉන් ගැබිනි මවට මෙන්ම කුස තුල සිටින දරුවාටත් බලපෑම් ඇතිවෙන නිසා ගර්භණී කාලයේ තයිරොයිඩ් හෝමෝන මට්ටම ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනව. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීම...
    0 Comentários 0 Compartilhamentos 23252 Visualizações
  • හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)
    අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම වළක්වා ගැනීමට භාවිතා කරන නවීන උපත් පාලන ක්‍රම ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. හදිසි උපත් පාලන ක්‍රම කියන්නෙ ලිංගික එක්වීමට පසුව භාවිතා කල හැකි උපත් පාලන ක්‍රම වලට. මේවා අවශ්‍ය වෙන්නෙ හදිසි අනාරක්ෂිත සංසර්ගයකට පසුව හෝ භාවිතා කරන උපත් පාලන ක්‍රමය අසාර්ථක වූ (උදා: කොන්ඩමය පිපිරීම, උපත් පාලන පෙති ලබා ගැනීමට අමතක වීම)...
    0 Comentários 0 Compartilhamentos 32158 Visualizações