• ඇත්තටම දියවැඩියාව කියන්නේ මොකක්ද?
    🍓ඇත්තටම දියවැඩියාව කියන්නේ මොකක්ද?👉සාමාන්‍ය ව්‍යවහාරයේ දී මිනිස් ශරීරයේ පවත්නා රුධිරයේ සීනී මට්ටම වැඩි වීම අපි දියවැඩියාව කියලා හඳුන්වනවා. රුධිරයේ සීනි මට්ටම නියමිත ප්‍රමාණයට වඩා වැඩි වූ විට එම පුද්ගලයාට දියවැඩියාව ඇති බවට හඳුනා ගන්නවා.  👉 මිනිස් ශරීරයේ ඇති අග්න්‍යාශය රුධිර සීනි මට්ටම නියාමනය කරමින් අන්තරාසර්ග කාර්යය සිදු කිරීමට අවශ්‍ය ඉන්සියුලින් හෝමෝනය...
    0 Commenti 0 condivisioni 30538 Views
  • ඔබේ ඇඟෙත් මෙවැනි ලප තියෙනවද?
    මෙවැනි ලප කැලැල් ඔබේ සිරුරේ දුටුවහොත් ඔබ බොහෝ වෙලාවට සිතනු ඇත්තේ එය සුළු දද කුෂ්ඨ රෝගී තත්ත්වයක් හෝ අළුහම් තත්ත්වයක් ලෙස නොවේ ද? එයට හේතුව ලංකාව තුළ ලාදුරු නිසා හටගන්නා ලප කැලැල් අප නො දකිනා තරමටම රෝගය සාර්ථකව පාලනය කර තිබීමයි. නමුත් මෑතක සිට ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තා වීම වැඩිවීමත් සමග, මෙවැනි ලප කැලැල් ලාදුරු රෝගය නිසා ද ඇතිවිය හැකි බව යලිත් මතක් කර ගැනීම අත්‍යාවශ්‍ය වනවා....
    0 Commenti 0 condivisioni 28859 Views
  • කොලෙස්‌ටරෝල් වැඩියි කියන්නේ ඇයි?
    කොලෙස්‌ටරෝල් වැඩියි කියන්නේ ඇයි? කොලෙස්‌ටරෝල් කියන්නේ ශරීරයේ තිබෙන මේද වර්ගයකි. මෙය ශරීරයට අත්‍යවශ්‍ය ය. හමේ විටමින් D නිෂ්පාදනයට,ස්නායු පටකයට, සමහර හෝමෝන වර්ග නිෂ්පාදනයට මූලික සංඝටකය වන්නේ කොලෙස්‌ටරෝල් ය. කොලෙස්ටරෝල් නිපදවෙන්නේ සතුන් තුළ පමණි. අපගේ ශරීරයේ කොලෙස්ටරෝල් වලින් 80 % අක්මාවේ නිපදවෙන අතර 20% පමණක් අප ගන්නා ආහාර වලින් ලැබේ. එබැවින් කෑම පාලනය පමණක්...
    0 Commenti 0 condivisioni 32469 Views
  • ගබ්සාවීමට හේතු
    මුත්‍රා පරීක්ෂාවක් මගින් තහවුරු කර ගත් සෑම ගැබ්ගැනීම් 8 කටම එකක් ගබ්සාවීමට ලක් වෙනව. මෙවැනි අත්දැකීමට මුහුණ දෙන බොහෝ දෙනෙක් අසන ගැට‍ළුවක් තමයි ඊට හේතුවෙන කාරණා මොනවාද යන්න. ගබ්සාවීම් වලින් වැඩි ප්‍රතිශතයක් සිදු වෙන්නෙ ගර්භණී සමයේ මුල් මාස තුන තුලයි. ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක්වීමෙන් ඇති වෙන යුක්තාණුව ගර්භාෂය තුල තැන්පත් වීමෙන් පසු කලලයක් ලෙස වර්ධනය වෙනව. මෙම ක්‍රියාවලිය...
    0 Commenti 0 condivisioni 36119 Views
  • ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?
    මොනවද මේ ෆෝලික් ඇසිඩ් කියන්නෙ? ෆෝලික් ඇසිඩ් ගැනීමෙන් ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි වෙනවද? ෆෝලික් ඇසිඩ් කොපමණ ප්‍රමාණයක් ගන්න අවශ්‍යද? ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කල යුතු වෙන්නෙ කුමන කාලයක සිටද? මේ වගේ ගැටළු රැසක් අප වෙබ් අඩවිය වෙත නිතරම යොමු වන නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරනව.  ෆෝලික් ඇසිඩ් (Folic acid/ Vitamin B9) කියල කියන්නෙ අපේ ආහාර මගින් ලබා ගත යුතු විටමිනයක්. ගැබ් ගැනීමට...
    0 Commenti 0 condivisioni 37046 Views
  • ඩෙංගු මාරාන්තික කරවන මොනාද මේ NSAID
    ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වය , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් විදිහට සමහර පුද්ගලයින් පැරසිටමෝල් වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීමට පුරුදු වී සිටිනවා. මෙය ඉතාමත් දරුණු වරදක් වන අතර දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ මෙම NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා...
    0 Commenti 0 condivisioni 28066 Views
  • තට්ටම් හැඩය කියන සුව රහස්
    තට්ටම් ප‍්‍රදේශය හුදෙක් සමස්තයක් වශයෙන් ගත් කල ශරීරයේඑතරම් වැදගැම්මක් නොපෙන්වන කොටසක් තමයි. ඒත් මේ තට්ටම් ප‍්‍රදේශය ඔබේ සෞඛ්‍යය ගැන යම් ඉ`ගි ලබාදීමෙහිලා සමත් බව වාර්තා වී තිබෙනවා. මහත තට්ටම් තිබෙන අයගේ බුද්ධි මට්ටම ඉහළ පරාසයක් ගන්නා බව එක්තරා අධ්‍යයනයකින් සනාථ වී තිබෙනවා. එම ස්ථාන වල තැන්පත් වන මේදය සුලබව ඔමේගා - මේද අම්ලයෙන් සමන්විත වන බවත් එම සුවිශේෂී මේද අම්ලය මොළයේ...
    0 Commenti 0 condivisioni 37061 Views
  • තයිරොයිඩ් හෝමෝන ගර්භණී මවකට බලපාන හැටි
    අපේ ගෙල ඉදිරිපස ඇති කඩා තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන හෝමෝන සිරුරේ ක්‍රියාකාරිත්වයන් විශාල ප්‍රමාණයකට දායක වෙන අතර තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩු වීම වගේම වැඩි වීමත් ශරීරයට හිතකර නැහැ. ඉන් ගැබිනි මවට මෙන්ම කුස තුල සිටින දරුවාටත් බලපෑම් ඇතිවෙන නිසා ගර්භණී කාලයේ තයිරොයිඩ් හෝමෝන මට්ටම ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනව. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීම...
    0 Commenti 0 condivisioni 22904 Views
  • දියවැඩියාවෙන් ඔබේ පාද රැකගමු
    දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ පාදවල ගැටළු ඇතිවීමේ අවදානමක් ඇත.ලංකාවේ දත්ත වලට අනුව දියවැඩියා රෝගීන්ගෙන් 50% පමණ දියවැඩියා පාද රෝගීන් දුක්විඳියි .එසේම පාද ඉවත් කිරීමේ සැත්කම් සියයට අනුවක් දියවැඩියා සංකූලතා නිසා කරන බව ඔබ දන්නවද???? ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු දෙකක් ඇත. දියවැඩියාව ඇති විට එය ස්නායුවලට බලපායි. එමගින් ඔබගේ කකුලේ දැනීම් අවම කරයි. සංවේදීනය නොදැනීමත් සමඟම ඔබට කුඩා ගල් කැටයක්...
    0 Commenti 0 condivisioni 29281 Views
  • නූපන් දරුවාට හානි කරන රුබෙල්ලා වෛරස ආසාදනය
    රුබෙල්ලා කියන්නෙ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්. ජර්මන් සරම්ප කියල කියන්නෙත් මේ රෝග තත්වයට මයි. රුබෙල්ලා ආසාදනය වෙනත් වෛරස ආසාදන වගේ ගැබිනි මවගේ සෞඛ්‍යයට එතරම් හානිකර වෙන්නෙ නැහැ.  සාමාන්‍ය සෙම්ප්‍රතිශාව උණ තත්වයක් ලෙස මෙය වැලඳෙන්න පුළුවන්. ඉන් පසු සමේ සරම්ප වැනි ලප මතු වීමට ඉඩ තිබෙනව. බොහෝ විට මෙය ඉබේම දින 7 - 10 අතර කාලයක් තුල සුව වෙන අතර උණ සහ අනිකුත් රෝග ලක්ෂණ පාලනය කර ගැනීමට...
    0 Commenti 0 condivisioni 22984 Views
Pagine in Evidenza