0 Комментарии
0 Поделились
21876 Просмотры
Поиск
Знакомьтесь и заводите новых друзей
- Войдите, чтобы отмечать, делиться и комментировать!
- හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන් 7 ක්හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ලබා ගන්නා levenogestrel (Postinor) ඖෂධය ලංකාවේ බහුලව භාවිතා වෙනව. නමුත් වෛද්‍ය වරුන් ඇතුළුව බොහෝ දෙනෙක් මෙම ඖෂධය ක්‍රියාකරන ආකාරය සහ එය අසාර්ථක වෙන අවස්තා ගැන හරියටම දැනුවත් නැති නිසා බොහෝ දෙනෙක්ට මෙම ඖෂධය ආරක්ෂිතව ලබා ගන්න හැකියාවක් නැහැ. මීට පෙර ලිපියක් මගින් අපි හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ක්‍රම පිළිබඳව ඔබව දැනුවත් තිබෙනව. මේ...0 Комментарии 0 Поделились 31452 Просмотры
- හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම වළක්වා ගැනීමට භාවිතා කරන නවීන උපත් පාලන ක්‍රම ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. හදිසි උපත් පාලන ක්‍රම කියන්නෙ ලිංගික එක්වීමට පසුව භාවිතා කල හැකි උපත් පාලන ක්‍රම වලට. මේවා අවශ්‍ය වෙන්නෙ හදිසි අනාරක්ෂිත සංසර්ගයකට පසුව හෝ භාවිතා කරන උපත් පාලන ක්‍රමය අසාර්ථක වූ (උදා: කොන්ඩමය පිපිරීම, උපත් පාලන පෙති ලබා ගැනීමට අමතක වීම)...0 Комментарии 0 Поделились 23847 Просмотры