0 Commentarios
0 Acciones
36462 Views
Buscar
Descubre nuevas personas, crear nuevas conexiones y hacer nuevos amigos
- Please log in to like, share and comment!
- නූපන් දරුවාට හානි කරන රුබෙල්ලා වෛරස ආසාදනයරුබෙල්ලා කියන්නෙ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්. ජර්මන් සරම්ප කියල කියන්නෙත් මේ රෝග තත්වයට මයි. රුබෙල්ලා ආසාදනය වෙනත් වෛරස ආසාදන වගේ ගැබිනි මවගේ සෞඛ්‍යයට එතරම් හානිකර වෙන්නෙ නැහැ. සාමාන්‍ය සෙම්ප්‍රතිශාව උණ තත්වයක් ලෙස මෙය වැලඳෙන්න පුළුවන්. ඉන් පසු සමේ සරම්ප වැනි ලප මතු වීමට ඉඩ තිබෙනව. බොහෝ විට මෙය ඉබේම දින 7 - 10 අතර කාලයක් තුල සුව වෙන අතර උණ සහ අනිකුත් රෝග ලක්ෂණ පාලනය කර ගැනීමට...0 Commentarios 0 Acciones 23385 Views
- හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන් 7 ක්හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ලබා ගන්නා levenogestrel (Postinor) ඖෂධය ලංකාවේ බහුලව භාවිතා වෙනව. නමුත් වෛද්‍ය වරුන් ඇතුළුව බොහෝ දෙනෙක් මෙම ඖෂධය ක්‍රියාකරන ආකාරය සහ එය අසාර්ථක වෙන අවස්තා ගැන හරියටම දැනුවත් නැති නිසා බොහෝ දෙනෙක්ට මෙම ඖෂධය ආරක්ෂිතව ලබා ගන්න හැකියාවක් නැහැ. මීට පෙර ලිපියක් මගින් අපි හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ක්‍රම පිළිබඳව ඔබව දැනුවත් තිබෙනව. මේ...0 Commentarios 0 Acciones 40719 Views
- හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම වළක්වා ගැනීමට භාවිතා කරන නවීන උපත් පාලන ක්‍රම ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. හදිසි උපත් පාලන ක්‍රම කියන්නෙ ලිංගික එක්වීමට පසුව භාවිතා කල හැකි උපත් පාලන ක්‍රම වලට. මේවා අවශ්‍ය වෙන්නෙ හදිසි අනාරක්ෂිත සංසර්ගයකට පසුව හෝ භාවිතා කරන උපත් පාලන ක්‍රමය අසාර්ථක වූ (උදා: කොන්ඩමය පිපිරීම, උපත් පාලන පෙති ලබා ගැනීමට අමතක වීම)...0 Commentarios 0 Acciones 32114 Views