• ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර
    කාන්තාවකට ඔසප් වීම කියන්නෙ අළුත් අත්දැකීමක් නොවෙයි. නමුත් ඒ නිසා පීඩාවට පත් වෙන කාන්තාවන් බොහොමයක් සිටිනව. වයස අවුරුදු 30 – 50 අතර සෑම කාන්තාවන් 20 දෙනකුට එක් අයෙක් ඔසප් වීම සමග අධික රුධිර වහනය නිසා ප්‍රතිකාර ලබා ගන්නව. මේ ලිපියේ අරමුණ වෙන්නෙ ඔසප් වීම සමග ඇතිවෙන අධික රුධිර වහනයට හේතු වෙන කරුණු සහ ඉන් මිදීමට ඇති ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි. සාමාන්‍ය...
    0 Commentarios 0 Acciones 28990 Views
  • හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන් 7 ක්
    හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ලබා ගන්නා levenogestrel (Postinor) ඖෂධය ලංකාවේ බහුලව භාවිතා වෙනව. නමුත් වෛද්‍ය වරුන් ඇතුළුව බොහෝ දෙනෙක් මෙම ඖෂධය ක්‍රියාකරන ආකාරය සහ එය අසාර්ථක වෙන අවස්තා ගැන හරියටම දැනුවත් නැති නිසා බොහෝ දෙනෙක්ට මෙම ඖෂධය ආරක්ෂිතව ලබා ගන්න හැකියාවක් නැහැ. මීට පෙර ලිපියක් මගින් අපි හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ක්‍රම පිළිබඳව ඔබව දැනුවත් තිබෙනව. මේ...
    0 Commentarios 0 Acciones 40852 Views
  • හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)
    අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම වළක්වා ගැනීමට භාවිතා කරන නවීන උපත් පාලන ක්‍රම ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. හදිසි උපත් පාලන ක්‍රම කියන්නෙ ලිංගික එක්වීමට පසුව භාවිතා කල හැකි උපත් පාලන ක්‍රම වලට. මේවා අවශ්‍ය වෙන්නෙ හදිසි අනාරක්ෂිත සංසර්ගයකට පසුව හෝ භාවිතා කරන උපත් පාලන ක්‍රමය අසාර්ථක වූ (උදා: කොන්ඩමය පිපිරීම, උපත් පාලන පෙති ලබා ගැනීමට අමතක වීම)...
    0 Commentarios 0 Acciones 32239 Views