දකින හැමදේම ඇත්තද ? නැත්නම් මිනිස් මොලය නොදියුණුද ?
 දකින හැමදේම ඇත්තද ? නැත්නම් මිනිස් මොලය නොදියුණුද ? ඔබ පහුගිය දවස් කීපයේම මුහුණු පොතේ මෙවැනි ඡායාරුප සංසරණය වනවා දකින්න ඇති. නමුත් සත්‍යය වන්නේ මෙම ඡායාරූව වල අන්තර්ගතය හා මොළයේ අනුමාත කිරීම සම්පූර්ණයෙන්ම වෙනස්‍ ය. ඇයි එහෙම වෙන්නේ ? අපගේ පෙනුම හා සම්බන්ධ වන ප්‍රධාන කොටස් වෙන්නේ ඇස්, දෘෂ්ඨි ස්නායුව, මොලය. අපි ඇස් දෙකෙන් දකින දේ දෘෂ්ඨි ස්නායුව මගින් මොලයේ...
0 Comments 0 Shares 22068 Views
Sponsored