මත්පැන් නොබී මත් වෙමුද ? - Auto-brewery syndrome
ඔබ දන්නවාද ? මෙම තත්වයේදී ඔබගේ ආහාර මාර්ගය මගින් ඔබ පරිභෝජනය කරන ආහාර Alcohol බවට පත් කෙරේ. මෙය සිදුවන්නේ ආහාර මාර්ගය ආශ්‍රිතව වර්ධනය වන දිලීර වර්ගයක් නිසායි. මෙහිදී වැඩිපුරම කාබෝහයිඩ්‍රේට් (බත්/ පිටි ආහාර) Alcohol බවට පත් වේ. මත් වෙනවාද ? ඔව් ඔබ කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර ගත් විට, එමගින් Alcohol නිපදවන නිසා ඔබ මත් වීමකට ලක්වේ. මෙම තත්වය ඇති වීමට බලපාන කරුණු...
0 Comentários 0 Compartilhamentos 22206 Visualizações
Patrocinado