අක්මාවේ තෙල් තැන්පත් වීම ( Fatty liver disease) ගැන ඔබ බිය විය යුතුද ?
අක්මාව යනු උදර කුහරයේ (Abdomen) දකුණු පස ඉහලින් පිහිටලා තියන අවයවයක්. එකේ ප්‍රධාන කාර්යයන් වෙන්නේ, විෂ රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම ආහාර වල පෝෂ්‍ය පදාර්ථ නැවත සකස් කිරීම අක්මාවේ තෙල් (මේදය) තැන්පත් වීම කියන්නේ (Fatty liver disease / Steatosis ) අසාමාන්‍ය ලෙස අක්මා සෛල වල මේදය තැන්පත් වීම. මෙය ඉතා සුලබ තත්වයක්. නමුත් අක්මාවේ මුලු ස්කන්දයෙන් 10% කට වඩා මේදය තැන්පත්...
0 التعليقات 0 المشاركات 29144 مشاهدة
إعلان مُمول