දකින හැමදේම ඇත්තද ? නැත්නම් මිනිස් මොලය නොදියුණුද ?
ඔබ පහුගිය දවස් කීපයේම මුහුණු පොතේ මෙවැනි ඡායාරුප සංසරණය වනවා දකින්න ඇති. නමුත් සත්‍යය වන්නේ මෙම ඡායාරූව වල අන්තර්ගතය හා මොළයේ අනුමාත කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් ය.
ඇයි එහෙම වෙන්නේ ?
අපගේ පෙනුම හා සම්බන්ධ වන ප්‍රධාන කොටස් වෙන්නේ ඇස්, දෘෂ්ඨි ස්නායුව, මොලය. අපි ඇස් දෙකෙන් දකින දේ දෘෂ්ඨි ස්නායුව මගින් මොලයේ Visual cortex, Frontal lobe නැමති ස්ථානයන්ට හා මොලයේ තවත් තැන් 30 කට පමණ ගෙනියයි.
එම තැන් වලදී, අප දකින් දේ Analyse කිරීමක් සිදුකර ඒ දැක්කේ කුමක් දැයි Interprit / Guess කිරීමක් සිදු කරයි.
තවත් වචන වලින් කීවොත් අපි දකින් දේ එලෙසින්ම අපිට පෙන්නේ නෑ. එහි Interpritation එකක් පමණයි අපි දකින්නේ. මෙම අවස්ථාව වගේ අපි වැරදි දෙයක් දැකීම Visual illusions කියලා හදුන්වනවා. Visual illusions ඇති වීමට ප්‍රධාන වශයෙන් Visual cortex එක මගින් දත්ත වැරදි ලෙස Interprit කිරීම හා Frontal lobe එක මගින් දත්ත වැරදි ලෙස Interprit කිරීම දායක වෙනවා.
සරලව කීවොත් අපගේ මොලය ක්‍රියාකරන්නේ Visual input ලෙස ලැබෙන දත්ත යොදාගෙන එම තොරතුරු වලින් වඩාත්ම නිවරදි රූපය කුමක්දැයි හෝ ඔබ කලින් දැක ඇති රූප වලින් දැන් දකින රූපයට වඩාත්ම සමීප කුමක්දැයි Interprit කිරීමක්.(තිබෙන තොරතුරු යොදාගෙන තවත් තොරතුරු එකතු කර හිස්තැන් පිරවීමක්)
මෙහෙම වෙන්නේ අපේ මොලය නොදියුණු නිසාද ?
නැහැ ! මොලය වැඩ කරන්නේ හැමවෙලේම Survival කියන දේ අංක එකේ තියාගන. ඔබ කැලයක් තුල නොමැරි ජීවත් වීමට නම් ඔබට විලෝපිකයන් ඉක්මනින් හදුනා ගන්න පුලුවන් වෙන්න ඕනේ. මෙම අවශ්‍යතාව නිසා මොලය ලැබෙන තොරතුරු වලින් ඉතා ඉක්මනින් යමක් Interprit කිරීමට පෙලබෙනවා. මෙය මොලයේ නොදියුණු කමක් නොව, මිනිස් මොලයේ දියුණු වගේ ලක්ෂණයක්.
ඡායාරූපය - outofcontextSL
Search
Sponsored
Categories
- Causes
- Movies
- Medical
- Technology
- PC Games
- PC Software
- MAC App
- Android App
- PHP Scripts
- WordPress Plugin
- WordPress Theme
- General
- Religion
- Graphic Design
- Video Editing
- Photography
- Audio
- Tools
- Non-English
- Other
Read More
ඇත්තටම දියවැඩියාව කියන්නේ මොකක්ද?
🍓ඇත්තටම දියවැඩියාව කියන්නේ මොකක්ද?👉සාමාන්‍ය ව්‍යවහාරයේ දී මිනිස් ශරීරයේ පවත්නා රුධිරයේ...
Paranoid symptoms and syndromes
IntroductionThe term paranoid can be applied to symptoms, syndromes, or personality types....
ELDEN RING: Shadow of the Erdtree Deluxe Edition, v1.12/v1.12.1 + 9 DLCs/Bonuses + Windows 7 Fix
Genres/Tags: Action, RPG, Third-person, 3DCompanies: FromSoftware Inc., BANDAI NAMCO...
Consciousness: Animal, Human and Superman - A Deep Dive into the Evolution of Awareness
"Consciousness: Animal, Human and Superman - A Deep Dive into the Evolution of Awareness"
...
තට්ටම් හැඩය කියන සුව රහස්
තට්ටම් ප්‍රදේශය හුදෙක් සමස්තයක් වශයෙන් ගත් කල ශරීරයේඑතරම් වැදගැම්මක් නොපෙන්වන කොටසක්...