
අක්මාවේ තෙල් (මේදය) තැන්පත් වීම සාමාන්
යයෙන් අක්මාවට හානිකර නොවේ. නමුත් සමහර අවස්ථා වල එය අක්මාවේ ඉදිමීම (inflamation of the liver) වැනි තත්වයක් ඇති කල හැකියි. අක්මාවේ ඉදිමීම ඇල්කොහොල් භාවිතය නිසා (Alcoholic steaohepatitis) ඇතිවෙන්න පුලුවන්. ඇල්හොහොල් භාවිතයක් නැතුව වුවත් මෙම තත්වය ඇති වෙන්න පුලුවන්. (Non alcoholic steatohepatitis)